Northern Province
දිවුරුම් දීම
ගරු ආණ්ඩුකාරවර

ගරු ආණ්ඩුකාරවර
මේජර් ජෙනරාල් ජී ඵ් චන්ද්‍රසිරි මැතිතුමා
RWP USP ndc psc
ආණ්ඩුකාර කාර්යාලය
කන්නියා පාර
වරෝදය නගර්
ත්‍රීකුණාමලය, ශ්‍රී ලංකාව
Tel: +94-26-2226970

උප කාර්යාලය
Tel: +94-11-2883371
Fax: +94-11-2885436

විද්‍යුත් තැපෑල:
gachandrasiri@yahoo.com
ප්‍රධාන ලේකම්
ප්‍රධාන ලේකම්
ආර්.විජ්යලටිචුමි මහත්මිය
උතුරු පළාත් සභාව
වරෝදය නගර්
ත්‍රීකුණාමලය
Tel: +94-26-2226973
Mobile: +94-77-3868569
විද්‍යුත් තැපෑල: npcs@sltnet.lk
දුරකථන නාමාවලිය

UNOCHA කණ්ඩායම ගරු ආණ්ඩුකාරතුමා හමුවේ - 2011 අගෝස්තු 19


එක්සත් ජාතීන්ගේ මානව කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ UNOCHA නියෝජිත කණ්ඩායමක් 2011 අගෝස්තු 19 වන දිනදී උතුරු පළාත් ආණ්ඩුකාර ගරු ජීඒ චන්ද්‍රසිරි මහතා කොළඹ පිහිටි ආණ්ඩුකාරවර උප කාර්යාලයේ හමුවිය.

Read more...

 

උතුරු පළාත් සැලසුම් කමිටු රැස්වීම - 2011 අගෝස්තු 18

උතුරු පළාතේ පළාත් කමිටු රැස්වීම 2011 අගෝස්තු 18 වැනි දින යාපනය මහජන පුස්තකාල සංකීර්ණයේ පිහිටා ඇති පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්විය. ප‍්‍රධාන ලේකම් ඒ සිවසාමි මහතා මෙම රැස්වීමේ මුලසුන හෙබවූ අතර දෙවන කාර්තුවේ ප‍්‍රගතිය පිළිබඳව සමාලෝචනය කළේය.

Read more...

 

ඩෙල්ෆ්ට් දූපතේ වැව් අලූත්වැඩියා කෙරේ - 2011 අගෝස්තු 14

අමාත්‍ය කේඑන් ඩග්ලස් දේවානන්ද හා ආණ්ඩුකාර ජීඒ චන්ද්‍රසිරි යන මහත්වරුන් අතින් 2011 අගෝස්තු 14 වැනි දින ඩෙල්ෆ්ට් දූපතේ පිහිටා ඇති වැව් අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

Read more...

 

ඩෙල්ෆ්ට් සංවර්ධන ක‍්‍රියාකාරකම් ආරම්භ කෙරේ - 2011 අගෝස්තු 14


සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කේඑන් ඩග්ලස් දේවානන්ද, ආණ්ඩුකාර ජීඒ චන්ද්‍රසිරි හා රජයේ උසස් නිලධාරීන්  ඩෙල්ෆ්ට් සමාජ සේවා සංවිධාන හා ආගමික සංවිධානවල නියෝජිතයින් හමුවී සාකච්ඡාවක් පැවැත්විය. තවද ඔවුන් ප‍්‍රදේශයේ ජනතාව මුණගැසීය.

Last Updated (Thursday, 25 August 2011 04:37)

Read more...

 

කිළිනොච්චියේ චුන්ඩිකුලම් මුහුදේ ඉස්සන් බෝකිරීම ආරම්භ කිරීම සඳහා සැලසුම් කෙරේ - 2011 අගෝස්තු 13

අමාත්‍ය කේඑන් ඩග්ලස් දේවානන්ද, ආණ්ඩුකාර ජීඒ චන්ද්‍රසිරි හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම් චන්ද්‍රකුමාර් යන මහත්වරුන් කිළිනොච්චියේ චුන්ඩිකුලම් මුහුදේ ඉස්සන් බෝකිරීම ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳව අදාළ අමාත්‍යාංශවල උසස් නිලධාරීන්, උතුරු කරච්චි ධීවර සමූපකාර සමිතිවල නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පැවැත්විය.

Last Updated (Tuesday, 30 August 2011 10:31)

Read more...

 

නව පත්වීම් ලැබූ සහකාර කළමණාකරුවන් සඳහා ආරම්භක පුහුණු වැඩසටහන 2011 අගෝස්තු 13

මන්නාරම දිස්ත‍්‍රික්කයේ නව පත්වීම් ලැබූ සහකාර කළමණාකරුවන් සඳහා පස්දින ආරම්භක පුහුණු වැඩසටහනක් අගෝස්තු 9 වැනිදා සිට 13 වැනිදා දක්වා මන්නාරම දිස්ත‍්‍රික්ක ලේකම් පුහුණු කිරීමේ ශාලාවේදී පැවැත්විය.

Read more...

 

අපගේ නව ක‍්‍රියාකාරකම්


අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කේ.එන් ඩග්ලස් දේවානන්ද, ආණ්ඩුකාර ජීඒ චන්ද්‍රසිරි හා නියෝජ්‍ය අමාත්‍ය හිස්බුල්ලා යන මහත්වරුන් 2011 ජූලි 03 ... read more

යාපනය වඩමාරච්චි නෙල්ලියාඩි මධ්‍යම මහා විද්‍යාලයේ විශාල ශ‍්‍රවණාගාරයක් 2011 ජූලි 04 වැනි දින විවෘත කෙරිණ. ... read more

අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කේ.එන් ඩග්ලස් දේවානන්ද, ආණ්ඩුකාර ජීඒ චන්ද්‍රසිරි, යාපනයේ පුරපතිනි වයි. ... read more

your text here ... read more

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ යාපනය දිස්ත‍්‍රික්කය සඳහා සුළු ණය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ වැඩසටහනක් 2011 ජූලි 09 වන දින යාපනය වීරසිංහම් ශාලාවේදී ආරම්භ විය. ... read more
by camp26
චිරං ජයතු!

කැමති දේවල්





සම්පත්
  • beach.jpg
  • coconut.jpg
  • crafts.jpg
  • industry.jpg
  • keerimalai.jpg
  • kks.jpg
  • mango.jpg
  • mannar_bridge.jpg
  • oddusuddan.jpg
  • paddy.jpg
  • palmyra_fruit.jpg
  • road.jpg
  • salt.jpg
  • sea.jpg
  • seafort.jpg