NPC Header

මෑත සිදුවීමි හා ක‍්‍රියාකාරකමි

  • යාපනය දිස්ත්‍රික් ආරක්ෂක බලකායේ ආඥාපති ආණ්ඩුකාරතුමා හමුවිය.

    යාපනය දිස්ත්‍රික් ආරක්ෂක බලකායේ ආඥාපති ආණ්ඩුකාරතුමා හමුවිය.

  • ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය - 2019 පෙබරවාරි 27

    ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය - 2019 පෙබරවාරි 27

  • ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු ආඥාපති හා ආණ්ඩුකාරතුමා අතර හමුවක්

    ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු ආඥාපති හා ආණ්ඩුකාරතුමා අතර හමුවක්

  • ආණ්ඩුකාරතුමා හා ඉන්දියානු මහකොමසාරිස්වරයා අතර හමුව

    ආණ්ඩුකාරතුමා හා ඉන්දියානු මහකොමසාරිස්වරයා අතර හමුව

  • ඉරණමඩු විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව ආණ්ඩුකාරතුමාහට භාර කරනු ලැබිණ.

    ඉරණමඩු විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව ආණ්ඩුකාරතුමාහට භාර කරනු ලැබිණ.

ශ්‍රී ලංකාව හා මාලදිවයින නියෝජිත නෝර්වේ තානාපතිවරයාගේ සංචාරය

ශ්‍රී ලංකාව හා මාලදිවයින නියෝජිත නෝර්වේ තානාපති තෝර්පෝන් කව්සාට්සේදර් මහතා උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට 2019 පෙබරවාරි 07 වන දින සංචාරයක යෙදුණි. මෙහිදී උතුරු පළාතේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන වැඩ කටයුතු පිළිබඳ අසා දැනගත්තේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන ලේකම් - සැලසුම් සහ කාන්තා කටයුතු අමාත්‍යංශ ලේකම් ආර්. වරදලිංගම් මහත්මිය යනාදිවරුන් සහභාගි වූහ.

ආණ්ඩුකාරවර 

Governor

ගරු ආචාර්ය සුරේන් රාඝවන්  

ආණ්ඩුකාර කාර්යාල
යපැරණි උද්‍යානය,
නුවර පාර,චුණ්ඩුකුලි,
යාපනය,
ශ්‍රී ලංකාව. 

දුරකථනය.: +94-21-2219375
ෆැක්ස්: +94-21-2219374

විද්යුත් තැපෑල: hgnp.op@gmail.com

ප්‍රධාන ලේකම්
Pathinanthan

ඒ. පතිනාදන් මහතා,

ප්‍රධාන ලේකම් කාර්යාලය,
නුවර පාර, කෛතඩි,
යාපනය,
ශ්‍රී ලංකාව.

දුරකථනය: 021-2220843
ෆැක්ස් :021-2220841

විද්‍යුත් තැපෑල:
chiefsecnpc@gmail.com


සෙංකෝලය ධජය

විශ්වයේ සනාතන ධර්මය හා සාධාරණ පරිපාලනය සංකේතවත් කරන ප්‍රජාතාන්ත්‍රවාදී අධිකාරියේ නිල යෂ්ටිය සෙංකෝලයයි. උතුරු පළාතේ සංස්කෘතිය හා සම්ප්‍රදාය පිළිඹිඹු වන අයුරින් සහ පහසුවෙන් .. [වැඩිදුර කියවන්න..]

නිල් පැහැති මායිම සාගර සම්පත නිරූපණය කරයි. කොළ පැහැය පළාතේ හරිත සම්පත සහ කෘෂිකර්මාන්තය නිරූපණය කරයි... [වැඩිදුර කියවන්න....]