NPC Header

ඉතිහාසය සැකෙවින්

උතුරු පළාත් සභාවෙි ඉතිහාසය කෙටියෙන්

ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙි 13 වන සංශෝධනයේ 42 වන වන වගන්තිය ප‍්‍රකාර 1987 වර්ෂයේ දී  පළාත් සභාවන් ස්ථාපිත කරන ලදී.

1988  වර්ෂයේ පළාත් සභාවන් අටක් සඳහා ම මැතිවරණ පැවැත්වු අතර 1988 දෙසැමිබර් මස 05 වන දින මැතිවරණයෙන් තේරීපත් වූ උතුරු නැගෙනහිර පළාත් සභාව පිහිටුවන ලදී .   ඉතාමත්ම කෙටි කාලසීමාවකදී  ක‍්‍රියාත්මක වූ මෙම පළාත් සභාව 1990 වසරේ ජූනි මාසය වන විට විසුරුවා හරින ලදී.  ඉන් පසු උතුරු නැගෙනහිර පළාත් සභාව සඳහා මැතිවරණයක් නොපැවැත්වූ අතර ගරු ආණ්ඩුකාරවරයාගේ  පරිපාලන යටතේ මෙහි පරිපාලන කටයුතු ක‍්‍රියාත්මක වෙමින් තිබුණි.

දශක දෙකකට පසු ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දුන් තීන්දුව ප‍්‍රකාර 2006 ඔක්තෝබර් මස ඒකාබද්ධව තිබු උතුරු නැගෙනහිර පළාත් සභාවෙි පරිපාලනය උතුරු පළාත් සභා පරිපාලන හා නැගෙනහිර පළාත් සභා පරිපාලනය වශයෙන් ද්වීත්ව පරිපාලන ඒකකයන් වශයෙන් වෙන් කරන ලදී 

අතිගරු ජනාධිපති විසින් රියර් අද්මිරාල් මොහාන් විජ්යවික‍්‍රම ඹීඡුලභෘක්‍ලඡුීක්‍  මහතා  වැඩබලන ආණ්ඩුකාරවර වශයෙන් 2006 දෙසැමිබර් මස 22 වන දින සිට ක‍්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ධූරයට පත්කරන ලදී.  උතුරු පළාත් ප‍්‍රධාන ලේකමිඝ   අමාත්‍යාංශ හා දෙපාර්තමෙින්තු 2007 ජනවාරි මස 01 වන දින සිට ක‍්‍රියාත්මක විය.

දැනට අමාත්‍යාංශ පහක් ලේකමිවරුන්ගේ ප‍්‍රධනත්වයෙන් ක‍්‍රියාත්මක වෙමින් පවතින අතර මෙම ලේකමිවරුන් පත් කරන ලද්දේ ආණ්ඩුකාරවර විසිනි.

1ග කෘෂිකර්මඝ ඉඩමිඝ සත්ව නිෂ්පාදනඝ වාරිමාර්ග හා ධීවර කටයුතු අමාත්‍යාංශය

2ග අධ්‍යාපනඝ සංස්කෘතික කටයුතු හා ක‍්‍රීඩා කටයුතු අමාත්‍යාංශය

3ග සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය  අමාත්‍යාංශය

4ග යටිතල පහසුකමි කටයුතු අමාත්‍යාංශය

5ග පළාත් පාලන සහන සේවා හා පුනරුත්ථාපන ඝ සමූපකාරඝ ග‍්‍රාම සංවර්ධන කර්මාන්ත කටයුතු සමාජ සේවා හා පරිවාස හා ළමා ආරක්ෂක අමාත්‍යාංශය 

දෙපාර්තමෙින්තු 16 ම ඉහත අමාත්‍යාංශ පහ යටතේ විවිධ අංශ ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක වෙමින් පවතියි.

කෘෂිකර්ම දෙපාර්තමෙින්තුව

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමෙින්තුව

ඉඩමි පාලන දෙපාර්තමෙින්තුව

වාරිමාර්ග දෙපාර්තමෙින්තුව

අධ්‍යාපන දෙපාර්තමෙින්තුව

ක‍්‍රීඩා කටයුතු දෙපාර්තමෙින්තුව

සෞඛ්‍ය දෙපාර්තමෙින්තුව

දේශීය වෛද්‍ය කටයුතු දෙපාර්තමෙින්තුව

පළාත් පාලන දෙපාර්තමෙින්තුව

සමූපකාර සංවර්ධන දෙපාර්තමෙින්තුව

කළමණාකරන සංවර්ධන පුහුණු දෙපාර්තමෙින්තුව

අත්කර්මාන්ත දෙපාර්තමෙින්තුව

මාර්ග සංවර්ධන දෙපාර්තමෙින්තුව

සමාජ සේවා දෙපාර්තමෙින්තුව

ගොඩනැගිලි ඉඳිකිරීමි දෙපාර්තමෙින්තුව

පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමෙින්තුව

 

පළාත් භාණ්ඩාගාරයඝ පළාත් ක‍්‍රම සමිපාදන කාර්යාංශයඝ පළාත් විගණන දෙපාර්තමෙින්තුව යටිතලපහසුකමි සංවර්ධනයඝ නීති අංශයඝ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමෙින්තුවඝ  ප‍්‍රධාන ලේකමි කාර්යාංශ පාලනය යටතේ ක‍්‍රියාත්මක වෙි

පළාත් පොදු සේවා කොමිෂමි සභාවඝ සමූපකාර සේවක කොමිෂමි සභාවඝ ප‍්‍රාදේශීය කොමසාරිස් කාර්යාලය යන කාර්යාල සියල්ල ආණ්ඩුකාරවර කාර්යාංශ පාලනය යටතේ ක‍්‍රියාත්මක වෙි.