assembly secretariat2

සෙංකෝලය

ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිල බලයේ ලාංඡුනය වශයෙන් සෙංකෝලය හැඳන්විය හැකිය. සාධාරණත්වය පිළිබිඹු කරන පරිපාලනයක් බව හඟවන මෙම නිල යෂ්ටිය  ධර්මයේ ස්වරූපයයි .  මෙය සභාපති තුමාගේ  හා මහජන නියෝජිතයන්ගේ පාලන බලයේ සළකුණයි. බලය හොබවන මෙම සෙංකෝලය උතුරු පළාතේ සංස්කීතික සමිප‍්‍රදායන් හා පාරමිපරික චාරිත‍්‍රයන් සමඟ ඇලී ඇති දැකුමිකළුඝ පහසුවෙන් දෑතට ගතහැකිි ඝනකමින් යුත් අයුරින් නිර්මාණය කර ඇති මෙහි දිග අඟල් 45 කි.

කිරි ගසකින් යෂ්ටිය තැනිය යුතු ය යන  නීිතිරීති වලට එකඟව  සමිපූර්ණ හැඩය කොහොඹ දැවෙන් නිමවා තල් ඝ සූරියඝ අහුඝ කරුවඵ යන ලී වර්ග හතරම එක්කර උතුරේ ස්වභාවික සමිපත් පිළිඹිබු වන සේ මෙම යෂ්ටිය තනා ඇත.  මෙහි වට ප‍්‍රමාණය අඟල් 2.1” වන අතර එහි විෂ්කමිභය පිත්තල ලෝහ යොදා කලාත්මකව නිර්මාණය කරන ඇත ශී‍්‍ර ලංකාවට ගොඩබසින ලද ගෝත‍්‍රිකයන්ගේ  පෙනුම මූලික කොට ගෙන නාග චාරිත‍්‍රය ගෙන හැරපෑමක් වශයෙන් එකට වෙළී සිිටින නාගයන් නිර්මාණය කර ඇත  මෙයින් ජනවාර්ගිකය විදහා පාන අතර සමිපත් ඝ සශ‍්‍රීකත්වයඝ වංශයේ වර්ධනය යනාදීන් මෙ මගින්  සංකේතවත් කරයි  එකට බැඳීසිටින නාගයන්ගේ රේඛවල හැඩයේ විෂ්කමිභය අඟල් 2.5 වන අතර ජනවාර්ගිකයේ සමඟිය හා එකමුතුභාවය මෙමගින් පිළිඹිබු වෙි

මෙම සෙංකෝලය පිත්තලඝරිදීඝයකඩඝතඹ හා රන් යන ලෝහ වර්ග පහ යොදාගෙන ඇත.  එකට වෙළී ඇති නාග රූපයේ මතුපිට පිහිටි රේඛා තුන පිත්තල රිදී හා යකඩ යන ලෝහවලින් කලාත්මකව අලංකාර ලෙස නිර්මාණය කර ඇත. 

මෙහි මතුපිට ත‍්‍රිත්ව රේඛාවලින් යුත් හැඩය අඟල් 2ග1 කක විෂ්කමිභයකින් යුක්තව තනා ඇත.  මෙ මගින්  උතුරේ ජීවත් වන ජනතාව තමන් අතරේ අදහස් හුවමාරු  කර ගන්නා  ති‍්‍රවිධ භාෂාවන් විදහා පානවා.  අඟල් 2ග75 ක විෂ්කමිභයකින් තනා ඇති රූපයෙන් උතුරේ ජීවත් වන ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වන බත වන ගොයම පිළිඹිබු වන සේ නිර්මාණය කර ඇත.  එහි මතුපිට අඟල් 3 ක  විෂ්කමිභයකින් යුතුව තනා ඇති මල්පෙති හතරෙන් නියෝජනය වන්නේ  ශී‍්‍ර ලංකාවෙි අදහන ආගමි හතරය.  එහි ඉහළ  හතරැුස් කොටුව තුළ දිස්වනසේ නිර්මාණය කර ඇති සුර්යයා උතුරු පළාත් ධජයේ මුද‍්‍රිත සූර්යයා නියෝජනය කරන අතර අ ඳුර මකා ආලෝකය ලබාදෙන සූර්යයා මෙන් උතුරු පළාත් සභාවෙි පාලනය තුළ  විහිදෙන ආලෝකය ගෙනහැර පාන අතර අපක්ෂපාතී පාලන ක‍්‍රමයේ ස්වභාවය ද පිළිබිඹු කරයි. මෙම නිර්මාණය පිත්තලවලින් තනා රන් තවරා ඇත.