ගරු ආණ්ඩුකාරවර

රෙජිනෝල්ඩ් කුරේ

ආණ්ඩුකාර කාර්යාලය

පැරණි උද්‍යානය, නුවර පාර,

චුණ්ඩුකුලි, යාපනය,

ශ්‍රී ලංකාව. 

දුරකථනය: +94-21-2219375

ෆැක්ස්: +94-21-2219374

 

ආණ්ඩුකාරවර ලේකම්

illangovan

එල්. ඉලංගෝවන් මහතා
ආණ්ඩුකාරවර ලේකම් 

ආණ්ඩුකාර කාර්යාලය,
වන සංරක්ෂණ කාර්යාල පටුමග,
චුණ්ඩුකුලි, යාපනය

 

දුරකතන: +94-21-222 0660
ෆැක්ස්: +94-21-222 0661 ජංගම: 0773868565

විද්‍යුත් තැපෑල:
ilaangovan@gmail.com

කළුතර ගුරුළුගෝමි මහා විදුහලේ වාර්ෂික ත්‍යාග ප‍්‍රධානෝත්සවයට ගරු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩි කුරේ මැතිඳුන් සහභාගි විය. 

කළුතර ගුරුළුගෝමි මහා විදුහලේ වාර්ෂික ත්‍යාග ප‍්‍රධානෝත්සවය 2017.04.05 වන දින කළුතර නගර ශාලාවේදී පැවැත්වින. 2007 වර්ෂයේ ජූලි මස 11 වන දින ළමුන් 113කින් ආරම්භ කරන ලද මෙම ගුරුළුගෝමි මහා විදුහලේ නිර්මාර්තෘවරයා වත්මන් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මැතිතුමාය.

 ගතවුනු වසර 06 ඇතුළත මෙම විදුහලෙන් විශ්ව විද්‍යාලය වෙත සිසුන් 400කට අධික ප‍්‍රමාණයක් ඉංජිනේරු, නීති හා කලා යන ක්ෂේත‍්‍ර ඔස්සේ සරසවි වරම් ලැබී ඇති අතර මෙම විදුහල කළුතර දිස්ත‍්‍රික්කයේ දිදුළන සංධිස්ථානයක් වී ඇත.

පළමු වරට පවත්වනු ලැබූ මෙම වාර්ෂික ත්‍යාග ප‍්‍රධානෝත්සවයේදී ව්ශ්ව විද්‍යාල වරම් ලැබූ සිසුන්, පාසලේ කැපී පෙනෙන දක්ෂකම් දැක්වූ සිසුන් සහ දැනට අධ්‍යාපනය හදාරන විවිධ ක්ෂේත‍්‍ර මත ඇති දක්ෂතා මත සිසුන් හට විශේෂ කීර්ති සම්මානයෙන් පිදුම් ලබන ලදී.

පසුගිය වසර කිහිපය තිස්සේ පාසල වෙනුවෙන් දරුවන්ගේ නැණස පෑදීමට මහත් සේ උනන්දුවෙන් කටයුතු කල විශ‍්‍රාමලත් විදුහල්පතිවරුන්ට සහ ගුරු දෙගුරුන්ටද එහිදී සම්මාන පුදකරන ලදී.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මැතිඳුන්, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මැතිතුමා, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මැතිතුමා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය, ප‍්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

departments tamil

දිවුරුම් දීම

hg swearing thumb

ආණ්ඩුකාරවර ලේඛන

  1. පැතිකඩ
  2. ප්‍රධාන දේශනය
  3. සංදේශ