ගරු ආණ්ඩුකාරවර

රෙජිනෝල්ඩ් කුරේ

ආණ්ඩුකාර කාර්යාලය

පැරණි උද්‍යානය, නුවර පාර,

චුණ්ඩුකුලි, යාපනය,

ශ්‍රී ලංකාව. 

දුරකථනය: +94-21-2219375

ෆැක්ස්: +94-21-2219374

 

ආණ්ඩුකාරවර ලේකම්

illangovan

එල්. ඉලංගෝවන් මහතා
ආණ්ඩුකාරවර ලේකම් 

ආණ්ඩුකාර කාර්යාලය,
වන සංරක්ෂණ කාර්යාල පටුමග,
චුණ්ඩුකුලි, යාපනය

 

දුරකතන: +94-21-222 0660
ෆැක්ස්: +94-21-222 0661 ජංගම: 0773868565

විද්‍යුත් තැපෑල:
ilaangovan@gmail.com

උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු රෙජිනෝල්ඞ් කුරේ මැතිතුමාගේ අලූත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය

අතීතයේ පටන් සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද අප රටේ සියලූ ජාතීන් විසින් සහෝදරත්වයෙන් සමරන ලද්දකි. මෙම උත්සවය ඉතාමත් වැදගත් වන්නේ ජාතීන් අතර විවිධත්වයෙහි එකමුතුභාවය විදහාපාන එකම උත්සවය බැවිනි. සාමය සමඟිය සහ එකමුතුභාවය මූලික කොටගත් අලූත් අවුරුද්දේදී ජනතාව තම වාදභේද පසෙකලා අනාගතය සඳහා නැවුම් බලාපොරොත්තු ඇති කර ගනිතිි.

 

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ම`ග පෙන්වීම යටතේ උතුර හා දකුණ අතර සහජීවනය ඇති කරන උත්සාහයේදී සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වාදභේද අතහැර නැවුම් බලාපොරොත්තු ඇති කර ගැන්මට අවස්ථාව ලබා දෙයි. උතුරේත් දකුණේත් එකම සුභ වේලාවකට සියලූ සුභ කටයුතු සිදු කරන මෙවැනි උත්සවයක් ලෝකයේ අන් කිසිදු රටක නොමැත. 

මෙම කාලවකවානුව අපගේ මුතුන් මිත්තන් අපට උරුම කර දුන් අපගේ සංස්කෘතික උරුමයන්හි වටිනාකම අපට මතක් කර දෙයි. මෙවැනි උතුම් උත්සවයක ඇති වටිනාකම අපගේ දරුවන් හටද කියා දීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

පාරම්පරික සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් එකම සිතුම් පැතුම් ඇති එකම ශ‍්‍රී ලාංකීය ජාතියක් ලෙස සමරන්නාවු සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද සැමටම සාමයෙන් සහ සෞභාගයෙන් පිරි වාසනාවන්ත ප‍්‍රීතිමත් අලූත් අවරුද්දක් වේවායි මම ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමි.   

සුභ අ`ඵත් අවුරුද්දක් වේවා!

 

departments tamil

දිවුරුම් දීම

hg swearing thumb

ආණ්ඩුකාරවර ලේඛන

  1. පැතිකඩ
  2. ප්‍රධාන දේශනය
  3. සංදේශ