කැනේඩියානු මහ කොමසාරිස් සෙල්ලි වෛට්ට්රිං මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මැතිඳුන් හමුවී සාකච්ඡා කරන ලදි. මෙම හමුවීම යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විනි.
මෙහිදී උතුරු පළාතේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවට ලක් විය. මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්.ඉලංගෝවන් මහතාද සහභාගි විය.