ගරු ආණ්ඩුකාරවර

රෙජිනෝල්ඩ් කුරේ

ආණ්ඩුකාර කාර්යාලය

පැරණි උද්‍යානය, නුවර පාර,

චුණ්ඩුකුලි, යාපනය,

ශ්‍රී ලංකාව. 

දුරකථනය: +94-21-2219375

ෆැක්ස්: +94-21-2219374

 

ආණ්ඩුකාරවර ලේකම්

illangovan

එල්. ඉලංගෝවන් මහතා
ආණ්ඩුකාරවර ලේකම් 

ආණ්ඩුකාර කාර්යාලය,
වන සංරක්ෂණ කාර්යාල පටුමග,
චුණ්ඩුකුලි, යාපනය

 

දුරකතන: +94-21-222 0660
ෆැක්ස්: +94-21-222 0661 ජංගම: 0773868565

විද්‍යුත් තැපෑල:
ilaangovan@gmail.com

උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ සුරතින් ගුරු උපහාර ප්‍රතිමාවක් නිරාවරණය කෙරුණි

චුන්නාගම් ස්කන්දවරෝදය විදුහලේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙකු වන සිවසුබ්‍රමණියම් මහතාගේ  පිළිරුවක් ගරු උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මැතිුන්ගේ සුරතින් 2017 සැප්තැම්බර් මස 07 වන දින එම පාසල් භූමියේ දී විවෘත කරනු ලැබීය.

 

උතුරු පළාතේ පිහිටි පාසල් අතරින් කීර්තිමත් පාසලක් බවට මෙම පාසල පත් කිරීමට මෙම විදුහල්පතිවරයා විසින් දක්වා තිබෙන දායකත්වය පදනම් කොටගෙන එතුමන්හට කෘතගුණ  දැක්වීමක් වශයෙන් පාසල් ආදි ශිෂ්‍ය සංගමය මගින් මෙම ප්‍රතිමාව ඉදිකර ඇත.

 

 

මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා පැවසා සිටියේ ඉස්සර කාලයේ දමිළ ළමයින්ට විදුලිය, ගොඩනැගිලි, ජලය, ආහාරපාන හරිහැටි නැතුවත් හොඅධ්‍යාපන මට්ටමක් තිබුණු අතර නමුත් වර්තමානයේ මෙම සියලු පහසුකම් තිබිලත් අධ්‍යාපන මට්ටම ශුභදායී තත්ත්වයක දක්නට නොමැති බවයි.

 

එමෙන්ම සිවසුබ්‍රරමණියම් මහතා මෙම පාසල වෙනුවෙන් තම දායකත්වය උපරිමයෙන්ම ලබා දී ඇති බවත් මෙතුමාගෙන් ලැබුණු දායකත්වය නිසා අනාගතයේ හොපුරවැසියන් බිහි කිරීමට හැකියාව ලැබී ඇති බවත් පවසමින් වර්තමාන ගුරු පරම්පරාවටත් එතුමා මෙන් සේවයේ නියැලෙන ලෙසට ඉල්ලා සිටීය. මෙම අවස්ථාවට උතුරු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, යාපනය සරසවියේ කුලපති විග්නේෂ්වරන් මහතා, දුර්ගාදේවි දේවස්ථාන සභාපති ආරුතිරු මුරුගන් යන මහත්වරුද පාසලේ විදුහල්පතිතුමන් හා ඇදුරු මඩුල්ලද සිසුසිසුවියන් හා දෙමව්පියන් රැසක්ද සහභාගි වී සිටියහ.

 

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

departments tamil

දිවුරුම් දීම

hg swearing thumb

ආණ්ඩුකාරවර ලේඛන

  1. පැතිකඩ
  2. ප්‍රධාන දේශනය
  3. සංදේශ