ගරු ආණ්ඩුකාරවර

රෙජිනෝල්ඩ් කුරේ

ආණ්ඩුකාර කාර්යාලය

පැරණි උද්‍යානය, නුවර පාර,

චුණ්ඩුකුලි, යාපනය,

ශ්‍රී ලංකාව. 

දුරකථනය: +94-21-2219375

ෆැක්ස්: +94-21-2219374

 

ආණ්ඩුකාරවර ලේකම්

illangovan

එල්. ඉලංගෝවන් මහතා
ආණ්ඩුකාරවර ලේකම් 

ආණ්ඩුකාර කාර්යාලය,
වන සංරක්ෂණ කාර්යාල පටුමග,
චුණ්ඩුකුලි, යාපනය

 

දුරකතන: +94-21-222 0660
ෆැක්ස්: +94-21-222 0661 ජංගම: 0773868565

විද්‍යුත් තැපෑල:
ilaangovan@gmail.com

උතුරේ අන්තවාදීන් නාගවිහාරාධිපති හිමියන්ගේ ආදාහනයට උසාවි යති.

යාපනය ශ්‍රී  නාගවිහාරාධිපති උත්තර ශ්‍රී ලංකාවේ මහානාහිමි අතිපූජ්‍ය මීගහජදුරේ ඤාණරතන ස්වාමින්වහන්සේගේ ආදාහන උත්සවය යාපනය නගරයේ පැවත්වීමට තීරණය කළ අවස්ථාවේ එයට විරුද්ධව පරිසර සංවිධාන යැයි කියාගත් පිරිසක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ආදාහන උත්සවය පැවති දිනයේම තහනම් නියෝගයක් ඉල්ලා කරුණු ඉදිරිපත් කරනු ලැබුවද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ උතුරු පළාතේ වගකිව යුතු නිලධාරීන් පැය තුනකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීම අනුව එම තහනම් නියෝගය ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදි. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මේ සියල්ල මැඩගෙන ආහාහනය යාපනය නගරයේම කරනු ලැබීය. 

මෙම ආදාහන උත්සවයේ දී උතුරු පළාත් ආණ්ඩුකාරවර  රෙජිනෝල්ඩ් කුරේ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශෝක ප්‍රකාශය කියවන ලදි. ඉන් අනතුරුව වැඩිදුරටත් ආදාහනෝත්සවය ඇමතූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ දුෂ්කර හා ශුෂ්ක කටුක ජීවිතයක් ගත කළ ස්වාමින් වහන්සේ  නමක් ලෙස ශ්‍රී නාගවිහාරාධිපති ඤාණරතන ස්වාමින්වහන්සේගේ නම ඉතිහාසයේ ලියවෙනු නොඅනුමාන බව පැවසීය. 

මෙම ආදාහනෝත්සවය සඳහා මාතර, හම්බන්තොට වැනි දුර බැහැර ප්‍රදේශ වලින ස්වාමින් වහන්සේලා වැඩි පිරිසක් වැඩ සිටියහ. 

departments tamil

දිවුරුම් දීම

hg swearing thumb

ආණ්ඩුකාරවර ලේඛන

  1. පැතිකඩ
  2. ප්‍රධාන දේශනය
  3. සංදේශ