ගරු ආණ්ඩුකාරවර

රෙජිනෝල්ඩ් කුරේ

ආණ්ඩුකාර කාර්යාලය

පැරණි උද්‍යානය, නුවර පාර,

චුණ්ඩුකුලි, යාපනය,

ශ්‍රී ලංකාව. 

දුරකථනය: +94-21-2219375

ෆැක්ස්: +94-21-2219374

 

ආණ්ඩුකාරවර ලේකම්

illangovan

එල්. ඉලංගෝවන් මහතා
ආණ්ඩුකාරවර ලේකම් 

ආණ්ඩුකාර කාර්යාලය,
වන සංරක්ෂණ කාර්යාල පටුමග,
චුණ්ඩුකුලි, යාපනය

 

දුරකතන: +94-21-222 0660
ෆැක්ස්: +94-21-222 0661 ජංගම: 0773868565

විද්‍යුත් තැපෑල:
ilaangovan@gmail.com

තවත් එක් සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවක්

 

 

නව සිහල දෙමළ අලුත් අවුරුදු උදාව ශ්‍රී ලාංකිකයන් සියලුදෙනාටම උපරිම සතුට හා සෞභාග්‍ය ගෙන දෙයි.

සිංහල හා දෙමළ ප්‍රජාව එක්වී සංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය සමරනු ලබති. සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය යනු ප්‍රජාවන් අතර එකමුතුකම ප්‍රවර්ධනය කරන ප්‍රධාන උත්සවයකි. එමෙන්ම සාමය පිළිබඳ අලුත් බලාපොරොත්තු ඇති කරන  උත්සවයකි. 

 

ශ්‍රී ලංකාවේ උතුරේ ජ්‍රජාවත් දකුණේ ප්‍රජාවත් එකම සුභ නැකතකින් හොඳ දේවල් කිරීමට සූදානම් වන එකම උත්සවය සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය වේ.

මෙම අලුත් අවුරුදු සැමරුම අපේ තරුණ පරපුරට අපේ සංස්කෘතික සාරධර්මයන් ඉගෙන ගැනීමට යොමු කරන එක් උත්සවයකි. 

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ නායකත්වයෙන් අපේ රට සාමය හා සෞභාග්‍ය කරා ගමන් කරයි. 

මෙම අලුත් අවුරුදු උත්සවය රටේ සංහිඳියාව වැඩිදියුණු කිරීම සඳහා වූ එක් පියවරක් වශයෙන් දක්නට ලැබේ.

මෙම මොහොතේ උතුරේ ජනතාවට මාගේ අලුත් අවුරුදු සුභ පැතුම් පිරිනැමීම ගැන මා සතුටු වෙමි.

නව දිවුරුම් දි ජීවිතය සම්පූර්ණ කිරීමට අලුත් අවුරුදු උදාව ඔබ වෙනුවෙන් බලා සිටියි.

මෙම අවුරුදු උදාව ඔබේ දෙමාපියන්, මිතුරන් හා ආදරණීයයන් සමග එක්ව සැමරීමට මාගේ සුභ පැතුම්.

සිංහල දෙමළ සුභ අලුත් අවුරුද්දක් වේවා!

 

 

රෙජිනෝල්ඩ් කුරේ,

ආණ්ඩුකාරවර,

උතුරු පළාත 

 

departments tamil

දිවුරුම් දීම

hg swearing thumb

ආණ්ඩුකාරවර ලේඛන

  1. පැතිකඩ
  2. ප්‍රධාන දේශනය
  3. සංදේශ