වලිකාමම් අධ්‍යාපන කලාපීය පාසල් සඳහා මලළ ක්‍රීඩා තරඟාවලියක් වට්ටුක්කෝට්ටෛ යාපනය විද්‍යාලයේ දී 2018 මැයි මස 04 වන දින පවත්වනු ලැබින. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මැතිඳුන් සහභාගි විය.
එමෙන්ම මෙහිදී පසුගිය වසරේ අධ්‍යාපන කලාප මට්ටමින් කුසලතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා කුසලාන ප්‍රධානය කරනු ලැබීය.