Deprecated: iconv_set_encoding(): Use of iconv.internal_encoding is deprecated in /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php on line 27

Deprecated: iconv_set_encoding(): Use of iconv.input_encoding is deprecated in /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php on line 28

Deprecated: iconv_set_encoding(): Use of iconv.output_encoding is deprecated in /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php on line 29

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php:27) in /home/npgov/public_html/sinhala/libraries/joomla/session/session.php on line 658

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php:27) in /home/npgov/public_html/sinhala/libraries/joomla/session/session.php on line 658
සිවරාත්‍රී දිනය මුල්කරගනිමින් විශේෂ නිවාඩුවක්

ආණ්ඩුකාරවර

ගරු ආචාර්ය සුරේන් රාඝවන් 

ආණ්ඩුකාර කාර්යාලය

පැරණි උද්‍යානය, නුවර පාර,

චුණ්ඩුකුලි, යාපනය,

ශ්‍රී ලංකාව. 

දුරකථනය: +94-21-2219375

ෆැක්ස්: +94-21-2219374

විද්යුත් තැපෑල: hgnp.op@gmail.com

ආණ්ඩුකාරවර ලේකම්

illangovan

එල්. ඉලංගෝවන් මහතා
ආණ්ඩුකාරවර ලේකම් 

ආණ්ඩුකාර කාර්යාලය,
වන සංරක්ෂණ කාර්යාල පටුමග,
චුණ්ඩුකුලි, යාපනය

 

දුරකතන: +94-21-222 0660
ෆැක්ස්: +94-21-222 0661 ජංගම: 0773868565

විද්‍යුත් තැපෑල:
ilaangovan@gmail.com

සිවරාත්‍රී දිනය මුල්කරගනිමින් විශේෂ නිවාඩුවක්

සිවරාත්‍රී දින ආගමික කටයුතු මුල්කරගනිමින් සිසුන් සහ දෙමව්පියන්ගේ යහපත උදෙසා සිවරාත්‍රී දිනයට පසු දින 2019.03.05 වන අඟහරුවාදා උතුරු පළාත් පාසල් වලට විශේෂ නිවාඩු දිනයක් ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා දැනුම් දී ඇත.

මෙම දින පෞද්ගලික අධ්‍යාපන ආයතනද සිසුන් සඳහා නිවාඩු ලබා දෙන මෙන් ගරු ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටියි. ලබා දී ඇති මෙම නිවාඩුව සම්පූර්ණ කිරීමට අදාළව නැවත පාසල් පවත්වනු ලබන දිනය පසුව දැනුම් දෙනු ලැබේ. 

 

departments tamil

දිවුරුම් දීම

hg swearing thumb

ආණ්ඩුකාරවර ලේඛන

  1. පැතිකඩ
  2. ප්‍රධාන දේශනය
  3. සංදේශ