Deprecated: iconv_set_encoding(): Use of iconv.internal_encoding is deprecated in /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php on line 27

Deprecated: iconv_set_encoding(): Use of iconv.input_encoding is deprecated in /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php on line 28

Deprecated: iconv_set_encoding(): Use of iconv.output_encoding is deprecated in /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php on line 29

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php:27) in /home/npgov/public_html/sinhala/libraries/joomla/session/session.php on line 658

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php:27) in /home/npgov/public_html/sinhala/libraries/joomla/session/session.php on line 658
හින්දු පූජක කමිටුවේ සභාපති හා ආණ්ඩුකාරතුමා අතර හමුවක්

ආණ්ඩුකාරවර

ගරු ආචාර්ය සුරේන් රාඝවන් 

ආණ්ඩුකාර කාර්යාලය

පැරණි උද්‍යානය, නුවර පාර,

චුණ්ඩුකුලි, යාපනය,

ශ්‍රී ලංකාව. 

දුරකථනය: +94-21-2219375

ෆැක්ස්: +94-21-2219374

විද්යුත් තැපෑල: hgnp.op@gmail.com

ආණ්ඩුකාරවර ලේකම්

illangovan

එල්. ඉලංගෝවන් මහතා
ආණ්ඩුකාරවර ලේකම් 

ආණ්ඩුකාර කාර්යාලය,
වන සංරක්ෂණ කාර්යාල පටුමග,
චුණ්ඩුකුලි, යාපනය

 

දුරකතන: +94-21-222 0660
ෆැක්ස්: +94-21-222 0661 ජංගම: 0773868565

විද්‍යුත් තැපෑල:
ilaangovan@gmail.com

හින්දු පූජක කමිටුවේ සභාපති හා ආණ්ඩුකාරතුමා අතර හමුවක්

හින්දු පූජක කමිටුවේ සභාපති සිවශ්‍රී කේ.වී.කේ. වෛදීශ්වර පූජකතුමා 2019 මාර්තු 04 වන දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවී සාකච්ඡා කරනු ලැබීය. මෙහිදී  උතුරු පළාතේ ආගම් අතර ඇති වී ඇති ගැටළු සහ උතුරු පළාතේ හින්දු ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවට ලක්විය. 

 

එමෙන්ම මන්නාරම තිරුකේදීශ්වර දේවාල ප්‍රදේශයේ ඊයේ ඇතිවූ සිද්ධිය පිළිබඳවත් අවධානය යොමුකළ ගරු ආණ්ඩුකාරතුමා මෙම ගැටළු විසඳා ගැනීමේ අරමුණින් සියලුම ආගමි නියෝජිත කණ්ඩායමක් පත්කර සාකච්ඡා පැවැත්වීම තුළින් මෙම ගැටළු සමාජයක් වශයෙන් විසඳාගත හැකි බවට ගරු ආණ්ඩුකාරතුමා පැවසීය. 

මෙම කමිටුවේ හින්දු ආගමික නියෝජිතයින් තිදෙනෙක්, ක්‍රිස්තියානි ආගමික නියෝජිතයින් තිදෙනෙක්, පොලිස් නිලධාරියෙකු, දිසාපතිවරයෙක් සහ පොදු සංවිධානයක් නියෝජනය කරන කෙනෙක් ඇතුළුව නියෝජිතයින් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කරන බවට ගරු ආණ්ඩුකාරතුමා පැවසීය. 

මෙම අවස්ථාවට ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතාද සහභාගි විය. 

 


departments tamil

දිවුරුම් දීම

hg swearing thumb

ආණ්ඩුකාරවර ලේඛන

  1. පැතිකඩ
  2. ප්‍රධාන දේශනය
  3. සංදේශ