chief-secretariat2

ප්‍රධාන ලේකම්

wijialudchumi

ඒ පත්තිනාදන් මහතා
ප‍්‍රධාන ලේකමි
උතුරු පළාත් සභාව

ප‍්‍රධාන ලේකමි කාර්යාලය
නුවර පාර, කෛතඩි,
යාපනය,
ශ්‍රී ලංකාව.

 දුරකථනය : 021-2220843
ෆැක්ස් :021-2220841
විද්‍යුත් තැපෑල: chiefsecnpc@gmail.com

ප්‍රධාන ලේකම් කාර්යාලය

පළාත් ඒකාබද්ධ සේවා කළමණාකරන සහකාර, සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම අමාත්යං.ශයේ තාක්ෂණික සහායක හා විගණන නිලධාරි තනතුරු සඳහා පත්වීම් ලිපි ප්ර දානය

උතුරු පළාත් සංවර්ධන නිලධාරි III වන ශ්රේපණියේ පුරප්පාඩු  31ක්,  කළමනාකරණ සහකාර III වන ශ්රේසණියේ පුරප්පාඩු  08 ක්, කෘෂිකර්ම අමාත්යංුශයේ තාක්ෂණික සහකාර III වන ශ්රේවණියේ පුරප්පාඩු 37 ක් හා විගණන නිලධාරි III වන ශ්රේිණියේ පුරප්පාඩු  02 ක් යනාදී පුරප්පාඩු 

Read more...

ග්රාණමීය පාලම් ව්යා පෘතිය යටතේ වවුනියා දිස්ත්රිනක්කයේ ඉදිකරනු ලැබූ පාලම් මහජනතාව වෙතට භාර කෙරුණි.

උතුරු පළාත් සභාව විසින් ක්රි යාත්මක කරනු ලබන ග්රාිමීය පාලම් ව්යාලපෘතිය යටතේ වවුනියාව දිස්ත්රිාක්කයේ ඉදිකරනු ලැබූ පූවරසන්කුලම් චෙට්ටිකුලම් පාලමක්, කන්දසාමිනගර් මැනික්ෆාම් පාලම, කන්දසාමිනගර් මැනික්ෆාම් පාලම් 02ක්, පූවරසන්කුලම් චෙට්ටිකුලම් පාලම් 02,

Read more...

තේරී පත් වූ නව සංවර්ධන නිලධාරීන්, රියදුරු සහ වෙනත් දෙපාර්තමේන්තු සේවා තනතුරු සඳහා පත්වීම් ලිපි ලබා දෙනු ලැබිණ.

උතුරු පළාත් සේවා මණ්ඩලය වන සංවර්ධනනිලධාරි (පුහුණු) රියදුරු සේවා සහ කාන්තා කටයුතු අමාත්යංළශයේ පහත සඳහන් විවිධ දෙපාර්තමේන්තු වලට අයත් සේවා තනතුරු සඳහා පත්වීම් ලිපි ලබා දීමේ වැඩමුළුව 2018 සැප්තැම්බර් මස 17 වන දින යාපනය මහජන පුස්තකාල ශ්රසවණාගාරයේ දී පවත්වනු ලැබිණ. මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මැතිඳුන් ප්ර්ධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වී එම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ලබා දෙනු ලැබීය.

Read more...

පාර්ලිමේන්තු පොදු ගිණුම් කමිටුව විසින් පවත්වනු ලැබූ ජාතික සම්මාන උළෙල

මධ්යලම හා පළාත් රාජ්යු අමාත්යංුශ, දෙපාර්තමේන්තු, විශේෂ වියදම් ඒකක, දිස්ත්රි ක් ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන ඇතුළු ආයතන 837 කින්  ලබා ගත් 2016 සඳහා වූ මූල්යත කළමණාකරන කාර්ය සාධනය රාජ්යත ගිණුම් කමිටුව විසින් තක්සේරු කර ඇත. එම තක්සේරුවට අනුව සියලු අංශයන් තුළින් තෝරා ගත් විශිෂ්ට  මූල්ය් කළමණාකරනයක් සිදු කළ රාජ්යබ ආයතන 101 කට සම්මාන ප්ර ධානය කෙරුණි.

Read more...

ග්රාකමීය පාලම් ව්යා්පෘතිය යටතේ වවුනියා දිස්ත්රිඋක්කයෙහි ඉදිකරනු ලැබූ පාලම් මහජනතාව වෙත භාර කෙරුණි

උතුරු පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ වවුනියා දිස්ත්‍රික්කයේ ඉදිකරනු ලැබූ මාමඩුව මාරාඉලුප්පෛ මාවතේ ඉදිකරනු ලැබූ පාලම දෙකක් උතුරු පළාත් සභා වවුනියා දිස්ත්‍රික් මන්ත්‍රි ඒ.ජයතිලක මහතා විසින් 2018 අගෝස්තු මස 18 වන දින උත්සවාකාරයෙන් මහජනතාව වෙත භාර කරනු ලැබීය. 

Read more...

ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ඉදිකරනු ලැබූ පාලම් මහජනතාව වෙත භාර කෙරුණි

උතුරු පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ක්‍රිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉදිකරනු ලැබූ අරිවියල්නගර්, කනහාම්බිගෛකුලම්, තිරුනගර්, ජෙයන්දිනගර්,කණ්ඩාවලෛ පුන්නෛනීරාවි, කල්ලාරු යනාදි ප්‍රදේශයන් වල ඉදිකරනු ලැබූ පාලම් 12ක් කරෛච්චි ප්‍රාදේශිය සභා උප සභාපති සහ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් උතුරු පළාත් සභා කිලිනොච්චි දිස්ත්‍රික් මන්ත්‍රිවරුන් වන ටී.ගුරුකුලරාසා සහ එස්.පසුබදිපිල්ලෛ මහතා විසින් 2018 ජූලි මස 27 වන දින උත්සවාකාරයෙන් මහජනතාව වෙත භාර කරනු ලැබීය. 

Read more...