chief-secretariat2

ප්‍රධාන ලේකම්

wijialudchumi

ඒ පත්තිනාදන් මහතා
ප‍්‍රධාන ලේකමි
උතුරු පළාත් සභාව

ප‍්‍රධාන ලේකමි කාර්යාලය
63, නල්ලූර් හරස් වීදිය
නල්ලූර්, යාපනය.
ශ‍්‍රී ලංකාව

 දුරකථනය : 021-2220843
ෆැක්ස් :021-2220841
විද්‍යුත් තැපෑල: chiefsecnpc@gmail.com

ප්‍රධාන ලේකම් කාර්යාලය

“ජනපතිට කියන්න” වැඩසටහන වැඩිදියුණු කිරීමේ අරමුණින් අන්තර්ජාල ඉල්ලුම් පිළිබඳ සාකච්ඡාව

“ජනපතිට කියන්න” වැඩසටහන සම්බන්ධ සාකච්ඡාවක් උතුරු පළාත් අධ්යා පන අමාත්යංඳශ සම්මන්ත්රෙණ ශාලාවේ දී 2017 මාර්තු 03 වන දින නියෝජ්ය  ප්රුධාන ලේකම් - පරිපාලන එස්. මෝහනාදන් මහත්මියගේ ප්රාධානත්වයෙන් පැවැත්විනි.

මෙහි දී මහජන ගැටළු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා අන්තර්ජාලය හරහා විසඳීමේ වැඩපිළිවෙල උතුරු පළාත් සභා කාර්යාල වලටත් හඳුන්වා දෙන ලදි. එමෙන්ම මෙහිදී මෙම ක්රිමයාවලිය සඳහා වැඩි දියුණු කළ අන්තර්ජාල මෘදුකාංග හැසිරවීම සම්බන්ධ මාර්ගෝපදේශ පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය. 

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්යෙපෂ්ඨ සහකාර ලේකම් එස්. රණසිංහ මහත්මිය, මෘදුකාංග හා පද්ධති සම්බන්ධ පරිපාලක එම්. තුසංග මහතා සහ ආණ්ඩුකාරවර කාර්යාලය, ප්ර ධාන ලේකම් කාර්යාලය, නියෝජ්යත ප්රපධාන ලේකම් කාර්යාලය, අමාත්යංරශ සහ දෙපාර්තමේන්තු ප්රරධානීන් විසින් යෝජිත “ජනපතිට කියන්න” වැඩසටහන හා සම්බන්ධ නිලධාරිවරුද මෙම අවස්ථාවට සහභාගි වූහ. 

“ජනපතිට කියන්න” වැඩසටහන අතිගරු ජනාධිපති මෛත්රි්පාල සිරිසේන මැතිඳුන් විසින් නිල වශයෙන් 2016 ජනවාරි 08 වන දින ආරම්භ කෙරුණි.