chief-secretariat2

ප්‍රධාන ලේකම්

wijialudchumi

ඒ පත්තිනාදන් මහතා
ප‍්‍රධාන ලේකමි
උතුරු පළාත් සභාව

ප‍්‍රධාන ලේකමි කාර්යාලය
63, නල්ලූර් හරස් වීදිය
නල්ලූර්, යාපනය.
ශ‍්‍රී ලංකාව

 දුරකථනය : 021-2220843
ෆැක්ස් :021-2220841
විද්‍යුත් තැපෑල: chiefsecnpc@gmail.com

ප්‍රධාන ලේකම් කාර්යාලය

2017 වර්ෂයේ වාර්ෂික සංවර්ධන සැලැස්ම පිළිබඳ මුදල් කොමිෂන් සභා සාකච්ඡාව

උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් ඒ. පත්තිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 වර්ෂයේ දී ක්‍රියාවට නංවන්නා වූ වාර්ෂික සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් මුදල් කොමිෂන් සභා නියෝජිතයින් සමග සාකච්ඡාවක් 2017 මාර්තු 10 වන දින උතුරු පළාත් සභා සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 

 

මෙම සාකච්ඡාවට මුදල් කොමිෂන් සභා සභාපති යූ.ඒච්.පලිහක්කාර, මුදල් කොමිෂන් සභා ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී.තෙන්නකෝන්, ජාතික සැලසුම් අධ්‍යක්ෂ එස්.එම්.ආර්.එස්. බණ්ඩාර සහ මුදල් කොමිෂන් සභාව නියෝජනය කරමින් පැමිණි අදාළ බලධාරීන් සහභාගි වූ අතර 2017 වර්ෂය සඳහා වූ වාර්ෂික සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා අනුමැතිය ලබා දුනි.

අනෙකුත් ආංශික සංවර්ධන සැලසුම් වැඩසටහන් සියල්ල සවිස්තරාත්මකව පරීක්ෂණය කළ අතර මෙම වර්ෂය සඳහා වූ සියලු ආංශික සංවර්ධන සැලසුම් වැඩසටහනක්ම මෙම වසර අවසන් වීමට පෙර අවසන් කළ යුතු බවත් තීරණය කෙරුණි. 

සියලු පළාත් ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු, සම්බන්ධිත දෙපාර්තමේන්තු ප්‍රධානීන් යනාදිවරු මෙම අවස්ථාවට සහභාගි වූහ.