chief-secretariat2

ප්‍රධාන ලේකම්

wijialudchumi

ඒ පත්තිනාදන් මහතා
ප‍්‍රධාන ලේකමි
උතුරු පළාත් සභාව

ප‍්‍රධාන ලේකමි කාර්යාලය
63, නල්ලූර් හරස් වීදිය
නල්ලූර්, යාපනය.
ශ‍්‍රී ලංකාව

 දුරකථනය : 021-2220843
ෆැක්ස් :021-2220841
විද්‍යුත් තැපෑල: chiefsecnpc@gmail.com

ප්‍රධාන ලේකම් කාර්යාලය

ප්ර සම්පාදන ක්රි යාපටිපාටිය හා ගිවිසුම්කරුවන් පාලනය කිරීම (CIPPCA) පිළිබඳ වූ පාඨමාලාවේ 2016/2017 වර්ෂ සඳහා සහතික පත් ප්රරධානය

උතුරු පළාත් කළමණාකාර සංවර්ධන පුහුණු  ඒකකය සහ ගිවිසුම්කරුවන් කළමණාකරනය (CIPPCA) පිළිබඳ වූ මාස 6ක සහතිකපත්රර පාඨමාලාවක් පවත්වාගෙන යනු ලබයි. මෙහි පළමු කණ්ඩායම 2017 අප්රේංල් මාසයේ දී පාඨමාලාව අවසන්  කළහ. එම කණ්ඩායමට සහතිකපත් ප්රිධානය කිරීමේ උත්සවයක් 2017 දෙසැම්බර් 22 වන දින යාපනය මහජන පුස්තකාල ශ්රතවණාගාරයේ දී පවත්වනු ලැබිණ.

මෙම සහතික පත් ප්ර ධානය කිරීමේ උත්සවය නියෝජ්ය් ප්රමධාන ලේකම් - පිරිස් හා පුහුණු ඒ.සිවබාලසුන්දරම් මහතාගේ ප්රපධානත්වයෙන් පවත්වනු ලැබින. මෙම උත්සවය ආණ්ඩුකාරතුමා, ප්රයධාන ලේකම් සහ විශේෂ ආරාධිත අමුත්තන් විසින් පොල්තෙල් පහන දැල්වීමෙන් ආරම්භ කෙරුණි. 

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මැතිඳුන් ප්රේධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. එමෙන්ම ප්රාධාන ලේකම් ඒ. පත්තිනාදන් මහතා සහ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්රරධානීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 

මෙහිදී ප්රවධාන ලේකම්තුමා විසින් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කෙරුණි. ඉන්පසු ආණ්ඩුකාරතුමා විසින් දෙපාර්තමේන්තු ප්රධධානීන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරවරු ඇතුළුව නිලධාරීන් 33 දෙනෙකුට සහතික පත් ප්රාධානය කරනු ලැබින. මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා ප්රරකාශ කළේ මෙම පාඨමාලාව සාර්ථක අන්දමින් අවසන් කළ මෙම නිලධාරීන් මේ තුළින් ලබා ගත් දැනුම තම සේවාව නිසි ආකාරයෙන් ඉටු කිරීමට භාවිතා කළ යුතු බවයි. එමෙන්ම මෙහිදී ප්රෙධාන ලේකම්තුමා විසින් මෙම පාඨමාලාව සහතිකපත්රය පාඨමාලාවෙන් ඩිප්ලෝමා පාඨමාලාව දක්වා ශ්රේ්ණිගත කිරීමට ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ඉල්ලූ විට තමා එයට අනුමැතිය ලබා දෙන බවට ගරු ආණ්ඩුකාරතුමා මෙහිදී පැවසීය.