chief-secretariat2

ප්‍රධාන ලේකම්

wijialudchumi

ඒ පත්තිනාදන් මහතා
ප‍්‍රධාන ලේකමි
උතුරු පළාත් සභාව

ප‍්‍රධාන ලේකමි කාර්යාලය
63, නල්ලූර් හරස් වීදිය
නල්ලූර්, යාපනය.
ශ‍්‍රී ලංකාව

 දුරකථනය : 021-2220843
ෆැක්ස් :021-2220841
විද්‍යුත් තැපෑල: chiefsecnpc@gmail.com

ප්‍රධාන ලේකම් කාර්යාලය

ඩච් අවදානම් සමීක්ෂණ කණ්ඩායමක සංචාරය

නෙදර්ලන්ත ආයතනයක් නියෝජනය කරමින් ෂියෙන්ෆ් විෂ්මේන්ස්ගේ නායකත්වයෙන් විශේෂඥවරු 5 දෙනෙකුගෙන් යුත් ඩච් අවදානම් සමීක්ෂණ කණ්ඩායමක් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට 2018.02.05 වන දින පැමිණෙනු ලැබූහ.

නෙදර්ලන්ත ව්‍යවසාය නියෝජිත ආයතනයක් සමග එක්ව ක්‍රියාත්මක කෙරෙන “ගංගා” ව්‍යාපෘතියේ (ආරුමුහම් සැලැස්ම) ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ පිරිසිදු ජල සම්පාදනය සඳහා තාක්ෂණික සහය සහ තිරසාර විසඳුම් සැපයීම් පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරුණි.

ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම සාකච්ඡාවට නියෝජ්‍ය ප්‍රධාන ලේකම්- ඉංජිනේරු සේවා, පළාත් අධ්‍යක්ෂ - වාරිමාර්ග හා නියෝජ්‍ය අධ්‍යක්ෂ - වාරිමාර්ග (කිලිනොච්චිය) යනාදිවරු සහභාගි වූහ.