chief-secretariat2

ප්‍රධාන ලේකම්

wijialudchumi

ඒ පත්තිනාදන් මහතා
ප‍්‍රධාන ලේකමි
උතුරු පළාත් සභාව

ප‍්‍රධාන ලේකමි කාර්යාලය
නුවර පාර, කෛතඩි,
යාපනය,
ශ්‍රී ලංකාව.

 දුරකථනය : 021-2220843
ෆැක්ස් :021-2220841
විද්‍යුත් තැපෑල: chiefsecnpc@gmail.com

ප්‍රධාන ලේකම් කාර්යාලය

නෝර්වේ තානාපති කණ්ඩායමක් ප්‍රධාන ලේකම්වරයා හමුවිය

නෝර්වේ තානාපති කාර්යාලීය සභාපති මොනීකා ස්වෙන්ස්කෘඩ්, තානාපති කාර්යාලීය බලධාරී ප්‍රෙඩ්ඩ්‍රික් අසාරන් මහතා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක විද්‍යාපෙරේරා යනාදිවරු 2018 පෙබරවාරි 20 වන දින උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට පැමිණ ප්‍රධාන ලේකම්වරයා හමුවී සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාවේ දී ප්‍රධාන ලේකම්වරයා විසින් නෝර්වේ රජය මගින් උතුරු පළාතේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩකටයුතු සහ ව්‍යාපෘති පිළිබ එම කණ්ඩායමට පැහැදිලි කර දුනි.