chief-secretariat2

ප්‍රධාන ලේකම්

wijialudchumi

ඒ පත්තිනාදන් මහතා
ප‍්‍රධාන ලේකමි
උතුරු පළාත් සභාව

ප‍්‍රධාන ලේකමි කාර්යාලය
නුවර පාර, කෛතඩි,
යාපනය,
ශ්‍රී ලංකාව.

 දුරකථනය : 021-2220843
ෆැක්ස් :021-2220841
විද්‍යුත් තැපෑල: chiefsecnpc@gmail.com

ප්‍රධාන ලේකම් කාර්යාලය

වාහන භාර දෙන ලදි

සත්ව නිෂ්පාදන හා සෞඛ්ය  දෙපාර්තමේන්තුව සහ දේශීය වෛද්ය  දෙපාර්තමේන්තු සඳහා UNDP ආයතනය මගින් ක්රිායාත්මක කරනු ලබන පළාත් ආර්ථික සංවර්ධන වැඩසටහන් යටතේ වාහන භාර දෙනු ලැබීය. මීට අදාළ මූල්යා පහසුකම් කැනඩා රජයේ කෘෂිකර්ම ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ලබා දෙන ලදි. 

UNDP ආයතන නිලධාරීන් විසින් නිලවශයෙන් දේශීය වෛද්යක දෙපාර්තමේන්තු කොමසාරිස්වරයා වෙතට භාරදුන් එක් පිකප් වාහනයක් දේශීය වෛද්යේ දෙපාර්තමේන්තුවේ රෝහල් සඳහා ඖෂධ ප්රවවාහනය කිරීම සඳහාත්, සත්ව නිෂ්පාදන සෞඛ්යී දෙපාර්තමේන්තු අධ්යසක්ෂවරයා වෙතට භාර දෙනු ලැබූ ට්රනක් රථය පළාත තුළ සතුන් ස්ථාන මාරු කිරීම සඳහාත් භාවිතා කරනු ලබයි.

2018.04.03 වන දින ප්රිධාන ලේකම් කාර්යාලයේ දී ඒ ඒ පළාත් නිලධාරීන් හට මෙම වාහන වල  ලියකියවිලි නිල වශයෙන් භාර දෙනු ලැබීය.