chief-secretariat2

ප්‍රධාන ලේකම්

wijialudchumi

ඒ පත්තිනාදන් මහතා
ප‍්‍රධාන ලේකමි
උතුරු පළාත් සභාව

ප‍්‍රධාන ලේකමි කාර්යාලය
නුවර පාර, කෛතඩි,
යාපනය,
ශ්‍රී ලංකාව.

 දුරකථනය : 021-2220843
ෆැක්ස් :021-2220841
විද්‍යුත් තැපෑල: chiefsecnpc@gmail.com

ප්‍රධාන ලේකම් කාර්යාලය

ග්‍රාමීය පාලම් වයාපෘතිය යටතේ ඉදිකළ පාලම් ජනතාව වෙතට භාර දෙන ලදි

උතුරු පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ යටතේ වවුනියාව උතුරු ප්‍රදේශයේ  ඉදිකරනු ලැබූ නෙඩුන්කේනි 6 කණුව පාලම, නෙඩුන්කේනි පැරණි තැපැල් කාර්යාලීය පාරේ පාලම, කරඩියනාරු සූඩුවේන්දාන් පෙරියමඩු පාලම, පලෛයවාඩි සමනංකුලම් පාලම ආදි පාලම් 04ක් ජනතාව වෙතට භාර දෙන ලදි.

මෙම පාලම් වවුනියාව උතුරු ප්‍රාදේශිය සභා සභාපති සහ මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් මන්ත්‍රි ටී.ලිංගනාදන් මහතා සහ වෛද්‍ය පී.සත්‍යලිංගම් මහතා විසින් 2018 මැයි මස 14 වන දින උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබින.