chief-secretariat2

ප්‍රධාන ලේකම්

wijialudchumi

ඒ පත්තිනාදන් මහතා
ප‍්‍රධාන ලේකමි
උතුරු පළාත් සභාව

ප‍්‍රධාන ලේකමි කාර්යාලය
නුවර පාර, කෛතඩි,
යාපනය,
ශ්‍රී ලංකාව.

 දුරකථනය : 021-2220843
ෆැක්ස් :021-2220841
විද්‍යුත් තැපෑල: chiefsecnpc@gmail.com

ප්‍රධාන ලේකම් කාර්යාලය

ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ මණ්ඩලෛතීව්හි ඉදිකරනු ලැබූ පාලම මහජනතාව වෙත භාර කෙරුණි

උතුරු පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ඉදිකරනු ලැබූ මණ්ඩෛතීව් සහ අල්ලෛපිට්ටි අතර පාලම උතුරු පළාත් සභා අමාත්‍යවරු, මන්ත්‍රිවරු සහ වේලනෛ ප්‍රාෙද්ශිය සභා සභාපති සහ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ගරු විනිසුරු කේ.වී.විග්නේෂ්වරන් මැතිුන් විසින් 2018 ජුනි මස 20 වන දින උත්සවාකාරයෙන් මහජනතාව වෙත භාර කරනු ලැබීය.