chief-secretariat2

ප්‍රධාන ලේකම්

wijialudchumi

ඒ පත්තිනාදන් මහතා
ප‍්‍රධාන ලේකමි
උතුරු පළාත් සභාව

ප‍්‍රධාන ලේකමි කාර්යාලය
නුවර පාර, කෛතඩි,
යාපනය,
ශ්‍රී ලංකාව.

 දුරකථනය : 021-2220843
ෆැක්ස් :021-2220841
විද්‍යුත් තැපෑල: chiefsecnpc@gmail.com

ප්‍රධාන ලේකම් කාර්යාලය

තේරී පත් වූ නව සංවර්ධන නිලධාරීන්, රියදුරු සහ වෙනත් දෙපාර්තමේන්තු සේවා තනතුරු සඳහා පත්වීම් ලිපි ලබා දෙනු ලැබිණ.

උතුරු පළාත් සේවා මණ්ඩලය වන සංවර්ධනනිලධාරි (පුහුණු) රියදුරු සේවා සහ කාන්තා කටයුතු අමාත්යංළශයේ පහත සඳහන් විවිධ දෙපාර්තමේන්තු වලට අයත් සේවා තනතුරු සඳහා පත්වීම් ලිපි ලබා දීමේ වැඩමුළුව 2018 සැප්තැම්බර් මස 17 වන දින යාපනය මහජන පුස්තකාල ශ්රසවණාගාරයේ දී පවත්වනු ලැබිණ. මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මැතිඳුන් ප්ර්ධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වී එම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ලබා දෙනු ලැබීය.

උතුරු පළාත් සභාව යටතේ ක්රිසයාත්මක වන අමාත්යං ශ සහ දෙපාර්තමේන්තු වල පැවතුනු පුරප්පාඩු 134 ක් සම්පූර්ණ කිරීම සඳහා මෙම පත්වීම් ලබා දෙනු ලැබිණ.

උතුරු පළාත් සංවර්ධන නිලධාරි සේවා (පුහුණු) – 73

රියදුරු සේවා  – 42

කාන්තා කටයුතු අමාත්යංිශයේ පහත සඳහන් විවිධ දෙපාර්තමේන්තු සතු සේවා තනතුරු - 19

  1. උපස්ථායක – 10
  2. උයන්නා (Cook)  – 01
  3. විදුලි කාර්මික – 01
  4. කම්කරු – 05
  5. ආරක්ෂක සේවා  – 01
  6. Watcher – 01