chief-secretariat2

ප්‍රධාන ලේකම්

wijialudchumi

ඒ පත්තිනාදන් මහතා
ප‍්‍රධාන ලේකමි
උතුරු පළාත් සභාව

ප‍්‍රධාන ලේකමි කාර්යාලය
නුවර පාර, කෛතඩි,
යාපනය,
ශ්‍රී ලංකාව.

 දුරකථනය : 021-2220843
ෆැක්ස් :021-2220841
විද්‍යුත් තැපෑල: chiefsecnpc@gmail.com

ප්‍රධාන ලේකම් කාර්යාලය

ග්රාණමීය පාලම් ව්යා පෘතිය යටතේ වවුනියා දිස්ත්රිනක්කයේ ඉදිකරනු ලැබූ පාලම් මහජනතාව වෙතට භාර කෙරුණි.

උතුරු පළාත් සභාව විසින් ක්රි යාත්මක කරනු ලබන ග්රාිමීය පාලම් ව්යාලපෘතිය යටතේ වවුනියාව දිස්ත්රිාක්කයේ ඉදිකරනු ලැබූ පූවරසන්කුලම් චෙට්ටිකුලම් පාලමක්, කන්දසාමිනගර් මැනික්ෆාම් පාලම, කන්දසාමිනගර් මැනික්ෆාම් පාලම් 02ක්, පූවරසන්කුලම් චෙට්ටිකුලම් පාලම් 02,

පුදුක්කුලම් ආණ්ඩියා පුලියංකුලම් පාලම, ඉලුප්පෛක්කුලම් සින්නසිප්පිකුලම් පාලම යනාදි පාලම් 06ක් වෙංගලසෙට්ටිකුලම ප්රායෙද්ශිය සභා සභාපති සහ මන්ත්රිනවරුන්ගේ සහභාගිත්වය මත උතුරු පළාත් සභා වවුනියා දිස්ත්රි්ක් මන්ත්රිුවරුන් වන වෛද්යප එස්.සත්යරලිංගම් මහතා, ටී.ලිංගනාදන් මහතා සහ ඊ.ඉන්දිරරාසා මහතා යනාදිවරුන් විසින් 2018 සැප්තැම්බර් මස 18 වන දින උත්සවාකාරයෙන් මහජනතාව වෙතට භාර කෙරුණි. 

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500