cm header3

ගරු ප‍්‍රධාන අමාත්‍යතුමා

ගරු කනගසභාපති විශ්වලිංගම් විග්නේශ්වරන් මැතිතුමා

ප්‍රධාන අමාත්‍ය උතුරු පළාත් සභාව

ප්‍රධාන අමාත්‍ය කාර්යාලය

නුවර පාර,කයිතඩි. 

ශ්‍රී ලංකාව.

 
දුරකතන: +94-21-3202465

 

ෆැක්ස්: +94-21-2217227
විද්‍යුත් තැපෑල:
cv.wigneswaran@gmail.com

 

ප‍්‍රධාන අමාත්‍ය ලේකමි

  pde Edu

අාර්.වරදලිංගම් මහත්මිය 

ලේකම් 

පළාත් පාලන, කර්මාන්ත හා ඉඩම් අමාත්‍යාංශය

නුවර පාර,

කයිතඩි.

දුරකතන: +94-21-205 7110

 ෆැක්ස්: +94-21-205 7120 

ප‍්‍රධාන අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය

ජල සම්පාදන ව්යාාපෘතිය වට්ට්රාේපලෛ වලදී ආරම්භ කරන ලදි

උතුරු පළාත් උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තු පළාතට වෙන්කරන ලද සංවර්ධන මූල්යල අරමුදලින් රුපියල් මිලියන 8.78 ක වියදමකින් තනන ලද මුහුදුබඩපත්තු ප්රාලදේශිය සභා  වට්ට්රාරපලෛ  ජල සම්පාදන ව්යාලපෘතිය උතුරු පළාත් සභා ප්රකධාන අමාත්යප ගරු විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මැතිඳුන් විසින් 2017 ජුනි 09 වන දින සම්ප්රධධායානුකූලව ආරම්භ කරනු ලැබිණ.

මෙම අවස්ථාවට උතුරු  පළාත් සභා උප සභාපති වී.කමලේෂ්වරන් මහතා, උතුරු පළාත් සභා මුලතිව් දිස්ත්රි ක් භාර මන්ත්රිව ඩී.රවිකරන් මහතා, ඒ.පුවෙන්ෂ්වරන් මහතා සහ කේ.සිවනේසන් යනාදිවරු, මුලතිව් දිස්ත්රිික් ලේකම් රූපවදී කේදීශ්වරන් මහත්මිය, මුලතිව් දිස්ත්රිඒක් භාර පළාත් පාලන සහකාර කොමසාරිස් එම්.සුලෝක්ෂනා මහත්මිය, නෙල්ෂිප් ව්යාිපෘති ඉංජිනේරු සී.මයුරන් මහතා, පළාත් පාලන දෙපාර්තමේන්තු ඉංජිනේරු ආර්.සුරේෂ්කුමාර් මහතා,මුහුදුබඩපත්තු ප්රාිදේශිය සභා ලේකම් සී.සෙබ්ෂන් මහතා, නිලධාරිවරු සහ මහජනතාව ආදී බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 

 width=500

 width=500

 width=500