cm header3

ගරු ප‍්‍රධාන අමාත්‍යතුමා

ගරු කනගසභාපති විශ්වලිංගම් විග්නේශ්වරන් මැතිතුමා

ප්‍රධාන අමාත්‍ය උතුරු පළාත් සභාව

ප්‍රධාන අමාත්‍ය කාර්යාලය

නුවර පාර,කයිතඩි. 

ශ්‍රී ලංකාව.

 
දුරකතන: +94-21-3202465

 

ෆැක්ස්: +94-21-2217227
විද්‍යුත් තැපෑල:
cv.wigneswaran@gmail.com

 

ප‍්‍රධාන අමාත්‍ය ලේකමි

  pde Edu

අාර්.වරදලිංගම් මහත්මිය 

ලේකම් 

පළාත් පාලන, කර්මාන්ත හා ඉඩම් අමාත්‍යාංශය

නුවර පාර,

කයිතඩි.

දුරකතන: +94-21-205 7110

 ෆැක්ස්: +94-21-205 7120 

ප‍්‍රධාන අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය

මුලතිව් මුහුදු වෙරළ මහජන භාවිතය සඳහා ප්ර තිසංස්කරණ කටයුතු සිදු කරන ලදි

උතුරු පළාත් ප්රාධාන අමාත්ය  අමාත්යංාශ සංචාරක ක්ෂේත්රලයේ පළාතට වෙන්කරන ලද සංවර්ධන මූල්යර අරමුදලින් රුපියල් මිලියන 3.6 ක වියදමකින් අලංකාරවත් කරන ලද මුහුදුබඩපත්තු ප්රාකදේශිය සභා  මුලතිව් මුහුදු වෙරළ උතුරු පළාත් සභා ප්ර්ධාන අමාත්යද ගරු විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මැතිඳුන් විසින් 2017 ජුනි 06 වන දින සම්ප්රතධායානුකූලව විවෘත කරන ලදි. 

මෙම අවස්ථාවට උතුරු  පළාත් සභා උප සභාපති වී.කමලේෂ්වරන් මහතා, උතුරු පළාත් සභා මුලතිව් දිස්ත්රිනක් භාර මන්ත්රිව ඩී.රවිකරන් මහතා, ඒ.පුවෙන්ෂ්වරන් මහතා සහ කේ.සිවනේසන් යනාදිවරු, මුලතිව් දිස්ත්රිික් ලේකම් රූපවදී කේදීශ්වරන් මහත්මිය, මුලතිව් දිස්ත්රිඒක් භාර පළාත් පාලන සහකාර කොමසාරිස් එම්.සුලෝක්ෂනා මහත්මිය, නෙල්ෂිප් ව්යාිපෘති ඉංජිනේරු සී.මයුරන් මහතා, පළාත් පාලන දෙපාර්තමේන්තු ඉංජිනේරු ආර්.සුරේෂ්කුමාර් මහතා,මුහුදුබඩපත්තු ප්රාිදේශිය සභා ලේකම් සී.සෙබ්ෂන් මහතා, නිලධාරිවරු සහ මහජනතාව ආදී බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 

 width=500

 width=500