cm header3

ගරු ප‍්‍රධාන අමාත්‍යතුමා

ගරු කනගසභාපති විශ්වලිංගම් විග්නේශ්වරන් මැතිතුමා

ප්‍රධාන අමාත්‍ය උතුරු පළාත් සභාව

ප්‍රධාන අමාත්‍ය කාර්යාලය

නුවර පාර,කයිතඩි. 

ශ්‍රී ලංකාව.

 
දුරකතන: +94-21-3202465

 

ෆැක්ස්: +94-21-2217227
විද්‍යුත් තැපෑල:
cv.wigneswaran@gmail.com

 

ප‍්‍රධාන අමාත්‍ය ලේකමි

  pde Edu

අාර්.වරදලිංගම් මහත්මිය 

ලේකම් 

පළාත් පාලන, කර්මාන්ත හා ඉඩම් අමාත්‍යාංශය

නුවර පාර,

කයිතඩි.

දුරකතන: +94-21-205 7110

 ෆැක්ස්: +94-21-205 7120 

ප‍්‍රධාන අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය

කිලිනොච්චි වෙළඳ සංකීර්ණය විවෘත කරන ලදි

ලෝක බැංකුව හා ඕස්ට්රේ ලියානු රජයේ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තු මූල්යභ අරමුදලින් රුපියල් මිලියන 10.25 ක් සහ කරෛච්චි ප්රාුදේශිය සභා අරමුදලින් රුපියල් මිලියන 20.25 වියදමකින් උතුරු නැගෙනහිර පළාත් සේවා සංවර්ධන ව්යාරපෘතිය යටතේ තනන ලද කරෛච්චි ප්රා දේශිය සභා කිලිනොච්චි නව වෙළඳ සංකීර්ණය ප්ර ධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි උතුරු පළාත් සභා ප්ර්ධාන අමාත්යන ගරු විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මැතිඳුන් විසින් 2017 ජුනි 12 වන දින සම්ප්රිධායානුකූලව විවෘත කරනු ලැබිණ.

කරෛච්චි ප්රා දේශිය සභා ලේකම් කේ.හම්ෂන් මහතාගේ ප්ර7ධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩමුළුවට යාපනය දිස්ත්රිචක් පාර්ලිමේන්තු මන්ත්රිව සිවඥාණම් ශ්රීහදරන් මහතා,  උතුරු පළාත් සභා මන්ත්රිප වයි.තවනාදන් මහතා,පසුබදිපිල්ලෛ යනාදිවරු, කිලිනොච්චි දිස්ත්රිමක් ලේකම් එස්.අරුමෛනායගම් මහතා, පළාත් පාලන කොමසාරිස් පෙඩ්ඩ්රිමක් ඩිරංජන් මහතා, කිලිනොච්චි දිස්ත්රිකක් භාර පළාත් පාලන සහකාර කොමසාරිස් ප්රනභාකරන් මහතා, නිලධාරිවරු සහ මහජනතාව ආදී බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 

 width=500

 width=500

 width=500

 width=500

 width=500