cm header3

ගරු ප‍්‍රධාන අමාත්‍යතුමා

ගරු කනගසභාපති විශ්වලිංගම් විග්නේශ්වරන් මැතිතුමා

ප්‍රධාන අමාත්‍ය උතුරු පළාත් සභාව

ප්‍රධාන අමාත්‍ය කාර්යාලය

නුවර පාර,කයිතඩි. 

ශ්‍රී ලංකාව.

 
දුරකතන: +94-21-3202465

 

ෆැක්ස්: +94-21-2217227
විද්‍යුත් තැපෑල:
cv.wigneswaran@gmail.com

 

ප‍්‍රධාන අමාත්‍ය ලේකමි

  pde Edu

අාර්.වරදලිංගම් මහත්මිය 

ලේකම් 

පළාත් පාලන, කර්මාන්ත හා ඉඩම් අමාත්‍යාංශය

නුවර පාර,

කයිතඩි.

දුරකතන: +94-21-205 7110

 ෆැක්ස්: +94-21-205 7120 

ප‍්‍රධාන අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය

මාන්තෛ නැගෙනහිර ප්රාමදේශිය සභා කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරන ලදි

ලෝක බැංකුව හා ඕස්ට්රේයලියානු රජයේ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තු මූල්යි ආධාර මත උතුරු නැගෙනහිර පළාත් සේවා සංවර්ධන ව්යා පෘතිය යටතේ රුපියල් මිලියන 17.71 ක වියදමකින් තනන ලද මාන්තෛ නැගෙනහිර ප්රාාදේශිය සභා කාර්යාල ගොඩනැගිල්ල  උතුරු පළාත් සභා ප්රනධාන අමාත්යාතුමා වෙනුවෙන් සහභාගි වූ උතුරු පළාත් සභා කාන්තා කටයුතු සහ පුනරුත්ථාපන අමාත්යි අනන්දි සසිදරන් මහත්මිය  විසින් 2017 ජූලි 04 වන දින සම්ප්රනධායානුකූලව විවෘත කරනු ලැබිණ.

 

මාන්තෛ නැගෙනහිර ප්රානදේශිය සභා ලේකම් බී.සිවපාලරාජා මහතාගේ ප්රණධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම අවස්ථාවට උතුරු පළාත් සභා මන්ත්රි්වරු, ප්රදධාන අමාත්යය අමාත්යංුශ ලේකම් රූබිනි වරදලිංගම් මහත්මිය, පළාත් පාලන කොමසාරිස් පෙඩ්ඩ්රි්ක් ඩිරංජන් මහතා , මුලතිව් දිස්ත්රිාක් භාර පළාත් පාලන සහකාර කොමසාරිස් එම්.සුලෝසනා මහත්මිය, මාන්තෛ නැගෙනහිර ප්රාපදේශිය සභා ලේකම් සහ නිලධාරිවරු, මහජනතාව ආදි බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 

 

 width=500

 width=500

 width=500

 width=500

 width=500