cm header3

ගරු ප‍්‍රධාන අමාත්‍යතුමා

ගරු කනගසභාපති විශ්වලිංගම් විග්නේශ්වරන් මැතිතුමා

ප්‍රධාන අමාත්‍ය උතුරු පළාත් සභාව

ප්‍රධාන අමාත්‍ය කාර්යාලය

නුවර පාර,කයිතඩි. 

ශ්‍රී ලංකාව.

 
දුරකතන: +94-21-3202465

 

ෆැක්ස්: +94-21-2217227
විද්‍යුත් තැපෑල:
cv.wigneswaran@gmail.com

 

ප‍්‍රධාන අමාත්‍ය ලේකමි

  pde Edu

අාර්.වරදලිංගම් මහත්මිය 

ලේකම් 

පළාත් පාලන, කර්මාන්ත හා ඉඩම් අමාත්‍යාංශය

නුවර පාර,

කයිතඩි.

දුරකතන: +94-21-205 7110

 ෆැක්ස්: +94-21-205 7120 

ප‍්‍රධාන අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය

මන්නාරම නගර සභා ගොඩනැගිල්ල විවෘත කරන ලදි

ලෝක බැංකුව හා ඕස්ට්රේිලියානු රජයේ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තු මූල්යා අරමුදලින් උතුරු පළාත් ප්රවධාන අමාත්යස අමාත්යංුශ මූල්යි ආධාර මත උතුරු නැගෙනහිර පළාත් සේවා සංවර්ධන ව්යාුපෘතිය යටතේ රුපියල් මිලියන 35.0 ක වියදමකින් තනන ලද මන්නාරම නගර සභා නව කාර්යාල ගොඩනැගිල්ල,  උතුරු පළාත් සභා ප්ර ධාන අමාත්යරතුමා වෙනුවෙන් සහභාගි වූ උතුරු පළාත් සභා අධ්යාවපන අමාත්යන ආචාර්ය‍ය කන්දයියා සර්වේෂ්වරන්  මහතා විසින් 2017 ජූලි 04 වන දින සම්ප්රවධායානුකූලව විවෘත කරනු ලැබිණ.

මන්නාරම නගර සභා ලේකම් එක්ස්.එල්.රෙනාල්ඩ් මහතාගේ ප්රිධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම අවස්ථාවට වන්නි දිස්ත්රිරක් පාර්ලිමේන්තු මන්ත්රී් සිවශක්ති ආනන්දන් මහතා,උතුරු පළාත් සභා ධීවර හා ප්රකවාහන අමාත්ය  බී.ඩෙනීශ්වරන් මහතා, උතුරු පළාත් සභා මන්ත්රි වරු, ප්රරධාන අමාත්ය  අමාත්ංන ශ ලේකම් රූබිනි වරදලිංගම් මහත්මිය,මන්නාරම් දිස්ත්රි ක් අතිරේක දිසාපති ඒ.ස්ට්රාතන්ලි ඩිමෙල් මහත්මිය, පළාත් පාලන කොමසාරිස් පෙඩ්ඩ්රිනක් ඩිරංජන් මහතා , මන්නාරම් දිස්ත්රි්ක් භාර පළාත් පාලන සහකාර කොමසාරිස් එම්.ඒ.දුරම් මහතා සහ නිලධාරිවරු, මහජනතාව ආදි බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 width=500

 width=500

 width=500

 width=500

 width=500