ලෝක බැංකුව හා ඕස්ට්රේිලියානු රජයේ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තු මූල්යා අරමුදලින් උතුරු පළාත් ප්රවධාන අමාත්යස අමාත්යංුශ මූල්යි ආධාර මත උතුරු නැගෙනහිර පළාත් සේවා සංවර්ධන ව්යාුපෘතිය යටතේ රුපියල් මිලියන 35.0 ක වියදමකින් තනන ලද මන්නාරම නගර සභා නව කාර්යාල ගොඩනැගිල්ල, උතුරු පළාත් සභා ප්‍ර ධාන අමාත්යරතුමා වෙනුවෙන් සහභාගි වූ උතුරු පළාත් සභා අධ්යාවපන අමාත්යන ආචාර්යය කන්දයියා සර්වේෂ්වරන් මහතා විසින් 2017 ජූලි 04 වන දින සම්ප්රවධායානුකූලව විවෘත කරනු ලැබිණ.
මන්නාරම නගර සභා ලේකම් එක්ස්.එල්.රෙනාල්ඩ් මහතාගේ ප්රිධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම අවස්ථාවට වන්නි දිස්ත්රිරක් පාර්ලිමේන්තු මන්ත්රී් සිවශක්ති ආනන්දන් මහතා,උතුරු පළාත් සභා ධීවර හා ප්රකවාහන අමාත්‍ය බී.ඩෙනීශ්වරන් මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රි වරු, ප්රරධාන අමාත්‍ය අමාත්ංන ශ ලේකම් රූබිනි වරදලිංගම් මහත්මිය,මන්නාරම් දිස්ත්‍රි ක් අතිරේක දිසාපති ඒ.ස්ට්රාතන්ලි ඩිමෙල් මහත්මිය, පළාත් පාලන කොමසාරිස් පෙඩ්ඩ්රිනක් ඩිරංජන් මහතා , මන්නාරම් දිස්ත්රි්ක් භාර පළාත් පාලන සහකාර කොමසාරිස් එම්.ඒ.දුරම් මහතා සහ නිලධාරිවරු, මහජනතාව ආදි බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.