cm header3

ගරු ප‍්‍රධාන අමාත්‍යතුමා

ගරු කනගසභාපති විශ්වලිංගම් විග්නේශ්වරන් මැතිතුමා

ප්‍රධාන අමාත්‍ය උතුරු පළාත් සභාව

ප්‍රධාන අමාත්‍ය කාර්යාලය

නුවර පාර,කයිතඩි. 

ශ්‍රී ලංකාව.

 
දුරකතන: +94-21-3202465

 

ෆැක්ස්: +94-21-2217227
විද්‍යුත් තැපෑල:
cv.wigneswaran@gmail.com

 

ප‍්‍රධාන අමාත්‍ය ලේකමි

  pde Edu

අාර්.වරදලිංගම් මහත්මිය 

ලේකම් 

පළාත් පාලන, කර්මාන්ත හා ඉඩම් අමාත්‍යාංශය

නුවර පාර,

කයිතඩි.

දුරකතන: +94-21-205 7110

 ෆැක්ස්: +94-21-205 7120 

ප‍්‍රධාන අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය

ප්ර ධාන අමාත්යන අමත්යාං ශය මගින් නිවාස යෝජනා ක්රශමය යටතේ දායකත්ව මුදල් ලබා දීමේ වැඩමුළුව

 width=500ප්‍රධාන අමාත්යන අමාත්‍ය ශය මගින් නිවාස යෝජනා ක්රශමය යටතේ තෝරා ගනු ලැබූ ප්රවතිලාභීන් 14 දෙනෙකු සඳහා නිවාස යෝජනා ක්රමමයේ දායකත්ව මුදලින්  මූලික දීමනාවක් වශයෙන් රු.150,000.00 ක මුදලක් 2017 ඔක්තෝම්බර් 04 වන දින අමාත්යාංශශයේ දී ලබා දෙනු ලැබීය.

මෙම වැඩමුළුව ප්‍රධාන අමාත්‍ය අමාත්යාං ශ ලේකම් රූබිනී වරදලිංගම් මහත්මියගේ ප්රතධානත්වයෙන් පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා අමාත්යාංමශ සැලසුම් අධ්ය්ක්ෂක, ප්‍රධාන ගණකාධිකාරි, පරිපාලන නිලධාරි යනාදිවරු ද සහභාගි වූහ.

නිවාස යෝජනා ක්රගමය යටතේ සියලුම නිවාස සඳහා ප්රමතිපාදන මුදල් වශයෙන් රු.850,000.00 ක මුදලක් ලබා දෙන අතර ප්ර තිලාභීන්ගේ දායකත්ව මුදල් වශයෙන් රු.55,000.00 ක මුදලකුත් වශයෙන් නිවසේ මුළු වටිනාකම රු.905,000.00 කි.

 

 width=500

 

 width=500

 

 width=500

 

 width=500

 

 width=500