Deprecated: iconv_set_encoding(): Use of iconv.internal_encoding is deprecated in /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php on line 27

Deprecated: iconv_set_encoding(): Use of iconv.input_encoding is deprecated in /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php on line 28

Deprecated: iconv_set_encoding(): Use of iconv.output_encoding is deprecated in /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php on line 29

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php:27) in /home/npgov/public_html/sinhala/libraries/joomla/session/session.php on line 658

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /home/npgov/public_html/sinhala/libraries/joomla/string/string.php:27) in /home/npgov/public_html/sinhala/libraries/joomla/session/session.php on line 658
වලිකාමම් උතුරු ප්‍රදේශයේ එක් ඉඩම් කොටසක් නිදහස් කරනු ලැබිණ

ප‍්‍රධාන අමාත්‍ය ලේකමි

  Saraswathy

එස්. මෝහනාදන් මහත්මිය 

ලේකම් 

පළාත් පාලන, කර්මාන්ත හා ඉඩම් අමාත්‍යාංශය

නුවර පාර,

කයිතඩි.

දුරකතන: +94-21-205 7110

 ෆැක්ස්: +94-21-205 7120

 

පළාත් පාලන අමාත්‍යාංශය

වලිකාමම් උතුරු ප්‍රදේශයේ එක් ඉඩම් කොටසක් නිදහස් කරනු ලැබිණ

වලිකාමම් උතුරු ප්‍රදේශයේ යුධහමුදා භාවිතයේ තිබූ ඉඩම් කොටසක් මහජන භාවිතය සහා නිදහස් කරනු ලැබිණ.

යාපනය දිස්ත්‍රික් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් යාපනය දිස්ත්‍රික් දිසාපති එන්. වේදනායහන් මහතා වෙතට නිදහස් කරනු ලැබූ ඉඩම් බලපත්‍ර ඊයේ (04) දින වලිකාමම් උතුරු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී නිල වශයෙන් භාර කෙරුණි.

මෙලෙස මයිලීට්ටිත්තුරෛ උතුරු ග්‍රාම නිලධාරි කොට්ඨාශයට අයත් අක්කර 3 යි පර්චස් 120ක්, පලාලි නැගෙනහිර ග්‍රාම නිලධාරි කොට්ඨාශයට අයත් අක්කර1 පර්චස් 120ක් සහ මයිලීට්ටි උතුරු ග්‍රාම නිලධාරි කොට්ඨාශයට අයත් අක්කර 13 පර්චස් 155.02 ක පෞද්ගලික ඉඩම් ඇතුළුව රජයේ ඉඩම් පර්චස් 40 ක් මයිලීට්ටිතුරෛ ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ නිදහස් කරනු ලැබිණ.

මෙම අවස්ථාවට වලිකාමම් උතුරු ප්‍රාදේශිය ලේකම් සී.සිවසිරි මහතාද සහභාගි විය.