මෙහෙවර
උතුරු පළාත් ප්‍රජාවගේ සමාජ සංවර්ධන කටයුතුවලට අදාළ ප්‍රමිති හා සාරධර්මයන් සහතික වන ආකාරයෙන්, යහපාලනයට හා සංවර්ධනයට අවශ්‍ය නීතිමය ව්‍යුහයන් හා එයට අදාළ හිතකර පරිපාලන පරිසරයක් ඇති කර එය ස්ථිරත්වයෙන් යුක්තව පවත්වාගෙන යෑම
අරමුණ
- ක්ෂේත්රයන් අතර උතුමි ස්ථාවර යහපාලනයක් අත්කර ගැනීම හා ඒවායේ ක්රියාකාරකමි කටයුතු විමධ්‍යගත කිරීමට අවශ්‍ය පූර්වාංග කොන්දේසි සැකසීම .
ප්‍රධාන ක්රියාකාරකමි
- යහපාලනය හා සංවර්ධන ප්රයත්නයන් සඳහා නායකත්වයක් ලබාදීම.
- ගැටළුකාරී කරුණු හා තත්ත්වයන් සඳහා ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබාදීම.
- පළාත් පරිපාලන කටයුතු සඳහා 13 වන සංශෝධිත පනත හා පළාත් සභා පනත සමිපූර්ණයෙන් ක්‍රියාවට නැංවීමෙි පහසුකමි සලස්වාදීම.පාලන ව්‍යුහයේ විවිධ තරාතිරමිවල ධුරයන් හොබවන නිලධාරීන් සමිබන්ධීකරණ කිරීමඝ අධීක්ෂණය කිරීම හා සිය
- පාලන ව්‍යුහයේ විවිධ තරාතිරමිවල ධුරයන් හොබවන නිලධාරීන් සමිබන්ධීකරණ කිරීමඝ අධීක්ෂණය කිරීම හා සියළුම ප්රයත්නයන් අතර එකඟතාවයක් ඇති කරලීම.
- සියළු දෙනාටම යුක්තිය හා සාධාරණත්වයෙන් යුත් සමානාත්මතාවය තහවුරු කරන අවස්ථාවන් ලබාදීම