chief-secretariat2

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන)

Saraswathy

එස්. මෝහනාදන් මහත්මිය
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන)

නුවර පාර, කෛතඩි,

යාපනය, 

ශ්‍රී ලංකාව.

 දුරකථනය : 0213202571 
ෆැක්ස් :0212220950 
විද්‍යුත් තැපෑල: ppas.np@gmail.com

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන)

මෙහෙවර

තීරසාර සේවා ක්‍රම ස්ථාපනය කිරීම සහ පළාත් නිලධාරින් සඳහා සුභසාධන සේවාවන් පවත්වාගෙන යාම සහ ඒකාබද්ධ අංශ වල ක්‍රියාකාරිත්වය යාවත්කාලීන කිරීම.

 

ප්‍රධාන කාර්යන්

  • ගරු ආණ්ඩුකාරතුමා විසින් ලබා දුන් බලයට අනුව පළාතේ ඒකාබද්ධ සේවා නිලධාරීන්ගේ ආයතන වල ක්‍රියාකාරිත්වය හැසිරවීම. 
  • පළාත් පොදු සේවාවට අවශ්‍ය පිරිසක් බිහි කිරීමට අවශ්‍ය සහාය ලබා දීම.
  • උතුරු පළාත් සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයදුම්පත් පරීක්ෂා කොට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යැවීමට අවශ්‍ය පියවර ගැනීම.
  • උතුරු පළාත් සේවකයින්ගේ විශ්‍රාම වන්දි සඳහා කෙරෙන අයදුම්පත් අදාළ දෙපාර්තමේන්තුවට යැවීමට අවශ්‍ය පියවර ගැනීම.
  • උතුරු පළාත් සභා මානව සම්පත් කළමණාකරන තොරතුරු පද්ධතිය සුදුසු ආකාරයෙන් නඩත්තු කිරීම.
  • නිලධාරිවරුන් හට වෙන්කර ඇති නිල නිවාස නඩත්තු කර පවත්වාගෙන යාම.