chief-secretariat2

නියෝජ්‍ය ප්‍රධාන ලේකම්      (ඉංජිනේරු සේවා) 
 

එස්. සන්මුගනාදන් මහතා
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා)

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා)
අංක-82, සෙට්ටි මාවත, නල්ලූර්, යාපනය

 දුරකථනය : 021-2220697 
ෆැක්ස් :021-2220697 
විද්‍යුත් තැපෑල: npmidr@gmail.com

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා)

මෙහෙවර

බහු ආර්ථිකය වර්ධනය කිරීම සඳහා ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම.

 

ප්‍රධාන කාර්යන්

  • රජයේ ගොඩනැගිලි, පළාත් මාර්ග සහ මාර්ග ව්‍යුහයන් නිර්මාණය කිරීම හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම. 
  • ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දීම.
  • බල සම්පත් යාවත්කාලීන කිරීම.
  • ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘති සම්බන්ධීකරණය.
  • උතුරු පළාත් ප්‍රායෝගික මගෙපන්වීම් අධීක්ෂණය සහ දියුණු කිරීම. 
  • තාක්ෂණික දෙපාර්තමේන්තු සඳහා තාක්ෂණික යෙදවුම් සැපයීම. 
  • ඉඳිකිරීම් ව්‍යාපෘති පිළිබඳ තත්ත්ව සහතිකය වැඩි දියුණු කිරීම.
  • උතුරු පළාත් සභා යටිතල පහසුකම් පිළිබඳ තොරතුරු ඇතුළත් තොරතුරු පද්ධතිය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම.